විෂය නිර්දේ්ශය

2019 උසස් පෙළ විභාගය සඳහා නව විෂය නිර්දේශය

නව විෂය නිර්දේශය

 

පැරණි විෂය නිර්දේ්ශය

12 වන ශ්‍රේණිය

1. ජෛව පද්ධති තාක්ෂණ වේදය හැදින්වීම

2. ජල විද්‍යාව හා කාළගුණ විද්‍යාව

3. පස හා ජලය අතර සම්බන්ධතාව

4. බිම් මැනීම හා මට්ටම් ගැනීම

5. ශාඛ ප්‍රචාරණ ක්‍රම ශිල්ප

6. ආහාර සෞඛ්‍යාරක්ෂිතතාව

7.පසු අස්වනු තාක්ෂණය

8. ආහාර ඇසුරුම්කරණය හා ලේබල් කිරීම

9. ආහාර අමුද්‍රව්‍ය අනුපාත නිර්ණය

10. ඉලෙක්ට්‍රොනික තාක්ෂණය සහ උපකරණීකරණය

11. ජලයේ ගුණාත්මකභාවය හා ජල පවිත්‍රණය

12. ජලය එසවීම

13. ජල සම්පාදනය

14. පළිබෝධ කළමණාකරණය

13 වන ශ්‍රේණිය

15. සත්ත්ව නිෂ්පාදන තාක්ෂණවේදය

16. පාරිසරික සංචාරක කර්මාන්තය

17. ආහාර පරිරක්ෂණය

18. තවාන් පැළ නිෂ්පාදනය

19. පාලිත තත්ත්ව යටතේ භෝග වගාව

20. ගොවිපොළ ව්‍යුහ

21. ගොවිපළ යාන්ත්‍රීකරණය

22. භූමි අලංකරණය හා මල් වගාව

23. ජලජ ජීව සම්පත් කර්මාන්තය

24. වනාන්තර සංරක්ෂණය හා වන නිපැයුම්

25. ශාඛසාර හා ශ්‍රාව ආශ්‍රිත නිෂ්පාදන

26. බලශක්ති අර්බුදය හා පිළියම්

27. වෘත්තීමය සෞඛ්‍ය හා ආරක්ෂාව

28. ව්‍යවසායකත්වය

 

* ජෛව පද්ධති තාක්ෂණ වේදය – සම්පූර්ණ විෂය නිර්දේ්ශය (ජාතික අධ්‍යාපන ආයතනය)

 

ජෛව පද්ධති තාක්ෂණවේදය – සම්පූර්ණ විෂය නිර්දේ්ශය – 2017 (ජාතික අධ්‍යාපන ආයතනය)

Leave a comment