Join my Telegrame Chanel

දිනපතා BST Video ලබා ගැනීමට මාගේ Telegrame චැනලය සමඟ එක්වන්න.To get MCQ videos everyday join my telegrame channel

https://t.me/joinchat/USn8sGFmgDI2dUWQ

Posted in Uncategorized | Tagged , , , | Leave a comment

BST Theory 2026 Samadhi Gampaha

Posted in නව පංති | Tagged , , , , , , | Leave a comment

BST Practical AL2023 – Online

ආදරණීය දුවේ පුතේ,

BST Practical Class

මෙවර උසස් පෙළ විභාගයට ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාවෙන් පෙනී සිටි ඔබ ජෛව පද්ධති තාක්ෂණවේදය විශය ප්‍රශ්න පත්‍රයට සාර්ථකව පිළිතුරු සපයන්නට ඇතැයි මම සිතනවා.

මතක තියාගන්න දරුවනේ අපට තවත් ලකුණු තිහක් ලබා ගන්න අවස්ථාව තියෙනවා. අපි දන්නවා ප්‍රායෝගික පරීක්ෂණයක් මගින් අපට තවත් ලකුණු 30 ක ප්‍රමාණයක් ලබාගන්න පුලුවන්.

ඉතින් ඒ සඳහා හොඳින් සූදානම් වීම අත්‍යවශ්‍යයි. මෙවර ප්‍රායෝගික පරීක්ෂණයට මුහුණ දෙන්නට බලාපොරොත්තු වෙන ඔයාලට එකට හොඳින් මුහුණදෙන්න අවශ්‍ය කරන දැනුම ලබා දෙන්න මම සූදානම්.

2015 වර්ෂයේ සිට ප්‍රායෝගික පරීක්ෂණ සඳහා පරීක්ෂකවරියක් ලෙස සහභාගි වී මා ලබා ගත් අත්දැකීම් භාවිතා කර මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා ඉලක්කගත ප්‍රායෝගික පරීක්ෂණ සිදු කිරීමට සිදුකරන ආකාරය ඔයාලට පැහැදිලි කරලා දෙන්න මම ප්‍රායෝගික පරීක්ෂණ පන්තියක් පටන් ගන්නවා.

ගම්පහ නගරය අවට ඔයාලට සමාධි ආයතනයට පැමිණ පංතියට සහභාගි වෙන්න හැකියාව තියෙනවා. ගම්පහ නගරයෙන් පිට ප්‍රදේශවල ඉන්න අයට Online (ඔන්ලයින් ක්‍රමයට) මාර්ගගත ක්‍රමයට ප්‍රායෝගික පරීක්ෂණ පන්තිය සමඟ සම්බන්ධ වෙන්නේ හැකියාව තියෙනවා. පන්ති ගාස්තු විදියට මාසිකව මුදල් අය කිරීමක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ එකවර පන්ති ආරම්භයේදී රුපියල් 5000ක මුදලක් පංතියේ ගාස්තු ලෙස අය කරනවා. නැවත නැවත මුදල් අය කිරීමට බලාපොරොත්තු වෙන්නේ නෑ. ඔයාලට මුලින්ම මේ මුදල ගෙවලා මගේ පන්ති හා සම්බන්ධ වෙන්න පුළුවන් ඊට පස්සේ හැමදාම ප්‍රායෝගි පරීක්ෂණ වලට ඔයාලට සම්බන්ධ වෙන්න හැකියාව තියෙනවා.

සතියකට දින දෙකක් ප්‍රායෝගික ක්‍රියාකාරකම් පන්තිය කරන්න බලාපොරොත්තු වෙනවා ඒකෙදි ගම්පහ නගරයට පැමිණෙන දරුවන්ට ඉරිදා දවස තුළත් මාර්ගගත ක්‍රමයට සෙනසුරාදා දිනය තුළත් පන්තියේ ප්‍රායෝගික පරීක්ෂණවල සම්බන්ධ වෙන්න හැකියාව කියනවා ඊට අමතරව spot test එක බ්‍රහස්පතින්දා දින රාත්‍රී 9 ට කරන්න බලාපොරොත්තු වෙනවා සියලුම දෙනාට ඒවට සහභාගි වෙන්න හැකියාව තියෙනවා.

ඉතින් දුවේ පුතේ අනේ ප්‍රායෝගික පරික්ෂණයෙන් ඉහල ලකුණු ප්‍රමාණයක් ලබා ගන්න ඔයාලා මගේ පංතියත් එක්ක සම්බන්ධ වෙන්න වැඩි තොරතුරු අවශ්‍ය නම් 0711988909 whatsappa අංකයට මැසේජ් එකක් එවන්න.

අජන්තා මිස්

BSc Agriculture (Hons), NIE Trained (Biosystems Technology), PGDE (OUSL)
Most experienced BST teacher who creates great results.
විශිෂ්ට ප්‍රතිඵල නිර්මාණය කරන වඩාත්ම පළපුරුදු BST ගුරුවරයා.

Posted in නව පංති, spot test | Tagged , , , , , , , , , , , , , , , , , , , , | Leave a comment

BST 2022 Advanced Level Examination (A/L 2022) | Essay Discussion Q8 | Biosystems Technology

BST 2022 Advanced Level Examination (A/L 2022)

Essay Discussion Q8 Biosystems Technology

ජෛව පද්ධති තාක්ෂණවේදය අ.පො.ස (උ/පෙළ) විභාගය 2022 රචනා ප්‍රශ්න සාකච්ඡාව

BST 2022 Advanced Level Examination (A/L 2022) | Essay Discussion Q8

BST 2022 Advanced Level Examination (A/L 2022) | Essay Discussion Q5 | Biosystems Technology – https://youtube.com/live/8_SrcMK6G1U

BST 2022 Advanced Level Examination (A/L 2022) | Essay Discussion Q6 | Biosystems Technology – https://youtube.com/live/JTKNkriAvVM

BST 2022 Advanced Level Examination (A/L 2022) | Essay Discussion Q7 a c | Biosystems Technology – https://youtube.com/live/vYtk7BbnCQM

BST 2022 Advanced Level Examination (A/L 2022) | Essay Discussion Q7 c | Biosystems Technology – https://youtube.com/live/_XifDEPsnTU

BST 2022 Advanced Level Examination (A/L 2022) | Structured Essay Discussion – https://youtu.be/08CZ1wInYEk

BST 2022 Advanced Level Examination (A/L 2022) | MCQ Discussion (Q1 – Q25) – https://youtu.be/xkCmYKGMiEc

BST 2022 Advanced Level Examination (A/L 2022) | MCQ Discussion (Q26 – Q50) – https://youtu.be/n7b2CQaj9u4

Mrs Ajantha Pitadeniya BSc Agriculture (Hons), NIE Trained (Biosystems Technology), PGDE (OUSL) Most experienced BST teacher who creates great results. විශිෂ්ට ප්‍රතිඵල නිර්මාණය කරන වඩාත්ම පළපුරුදු BST ගුරුවරයා.

https://www.youtube.com/channel/UCAq_fgDhTHAsY8OyhDKRp3A/join

Posted in ප්‍රශ්න පත්‍ර | Tagged , , , , , , , , , , , , , , , , | Leave a comment

BST 2022 Advanced Level Examination (A/L 2022) | Essay Discussion Q7 c | Biosystems Technology

BST 2022 Advanced Level Examination (A/L 2022)

Essay Discussion Q7 c) Biosystems Technology

ජෛව පද්ධති තාක්ෂණවේදය අ.පො.ස (උ/පෙළ) විභාගය 2022 රචනා ප්‍රශ්න සාකච්ඡාව

BST 2022 Advanced Level Examination (A/L 2022) | Essay Discussion Q7 c

BST 2022 Advanced Level Examination (A/L 2022) | Essay Discussion Q5 | Biosystems Technology – https://youtube.com/live/8_SrcMK6G1U

BST 2022 Advanced Level Examination (A/L 2022) | Essay Discussion Q6 | Biosystems Technology – https://youtube.com/live/JTKNkriAvVM

BST 2022 Advanced Level Examination (A/L 2022) | Essay Discussion Q7 a c | Biosystems Technology – https://youtube.com/live/vYtk7BbnCQM

BST 2022 Advanced Level Examination (A/L 2022) | Structured Essay Discussion – https://youtu.be/08CZ1wInYEk

BST 2022 Advanced Level Examination (A/L 2022) | MCQ Discussion (Q1 – Q25) – https://youtu.be/xkCmYKGMiEc

BST 2022 Advanced Level Examination (A/L 2022) | MCQ Discussion (Q26 – Q50) – https://youtu.be/n7b2CQaj9u4

Mrs Ajantha Pitadeniya BSc Agriculture (Hons), NIE Trained (Biosystems Technology), PGDE (OUSL) Most experienced BST teacher who creates great results. විශිෂ්ට ප්‍රතිඵල නිර්මාණය කරන වඩාත්ම පළපුරුදු BST ගුරුවරයා.

https://www.youtube.com/channel/UCAq_fgDhTHAsY8OyhDKRp3A/join

Posted in ප්‍රශ්න පත්‍ර | Tagged , , , , , , , , , , , , , , , , | Leave a comment

BST 2022 Advanced Level Examination (A/L 2022) | Essay Discussion Q7 a b | Biosystems Technology

BST 2022 Advanced Level Examination (A/L 2022)

Essay Discussion Q7 a) b) Biosystems Technology

ජෛව පද්ධති තාක්ෂණවේදය අ.පො.ස (උ/පෙළ) විභාගය 2022 රචනා ප්‍රශ්න සාකච්ඡාව

BST 2022 Advanced Level Examination (A/L 2022) | Essay Discussion Q7 a b

BST 2022 Advanced Level Examination (A/L 2022) | Essay Discussion Q5 | Biosystems Technology – https://youtube.com/live/8_SrcMK6G1U

BST 2022 Advanced Level Examination (A/L 2022) | Essay Discussion Q6 | Biosystems Technology – https://youtube.com/live/JTKNkriAvVM

BST 2022 Advanced Level Examination (A/L 2022) | Structured Essay Discussion – https://youtu.be/08CZ1wInYEk

BST 2022 Advanced Level Examination (A/L 2022) | MCQ Discussion (Q1 – Q25) – https://youtu.be/xkCmYKGMiEc

BST 2022 Advanced Level Examination (A/L 2022) | MCQ Discussion (Q26 – Q50) – https://youtu.be/n7b2CQaj9u4

Mrs Ajantha Pitadeniya BSc Agriculture (Hons), NIE Trained (Biosystems Technology), PGDE (OUSL) Most experienced BST teacher who creates great results. විශිෂ්ට ප්‍රතිඵල නිර්මාණය කරන වඩාත්ම පළපුරුදු BST ගුරුවරයා.

https://www.youtube.com/channel/UCAq_fgDhTHAsY8OyhDKRp3A/join

Posted in ප්‍රශ්න පත්‍ර | Tagged , , , , , , , , , , , , , , , , | Leave a comment

BST 2022 Advanced Level Examination (A/L 2022) | Essay Discussion Q2 | Biosystems Technology

BST 2022 Advanced Level Examination (A/L 2022)

Essay Discussion Q2 Biosystems Technology

ජෛව පද්ධති තාක්ෂණවේදය අ.පො.ස (උ/පෙළ) විභාගය 2022 රචනා ප්‍රශ්න සාකච්ඡාව

BST 2022 Advanced Level Examination (A/L 2022) | Essay Discussion Q2

BST 2022 Advanced Level Examination (A/L 2022) | Essay Discussion Q1 | Biosystems Technology – https://youtube.com/live/8_SrcMK6G1U

BST 2022 Advanced Level Examination (A/L 2022) | Structured Essay Discussion – https://youtu.be/08CZ1wInYEk

BST 2022 Advanced Level Examination (A/L 2022) | MCQ Discussion (Q1 – Q25) – https://youtu.be/xkCmYKGMiEc

BST 2022 Advanced Level Examination (A/L 2022) | MCQ Discussion (Q26 – Q50) – https://youtu.be/n7b2CQaj9u4

Mrs Ajantha Pitadeniya BSc Agriculture (Hons), NIE Trained (Biosystems Technology), PGDE (OUSL) Most experienced BST teacher who creates great results. විශිෂ්ට ප්‍රතිඵල නිර්මාණය කරන වඩාත්ම පළපුරුදු BST ගුරුවරයා.

https://www.youtube.com/channel/UCAq_fgDhTHAsY8OyhDKRp3A/join

Posted in ප්‍රශ්න පත්‍ර | Tagged , , , , , , , , , , , , , , , , | Leave a comment

BST 2022 Advanced Level Examination (A/L 2022) | Structured Essay Discussion | Biosystems Technology

ජෛව පද්ධති තාක්ෂණවේදය අ.පො.ස (උ/පෙළ) විභාගය 2022 ව්‍යුහගත ප්‍රශ්න සාකච්ඡාව (1 – 4)

Biosystems Technology BST 2021 Advanced Level Examination (A/L 2021) Structured Essay Discussion (Q1 – Q4)

ජෛව පද්ධති තාක්ෂණවේදය අ.පො.ස (උ/පෙළ) විභාගය 2022 ව්‍යුහගත ප්‍රශ්න සාකච්ඡාව (1 – 4)

MCQ Discussion (Q1 – Q25) – https://youtu.be/xkCmYKGMiEc

MCQ Discussion (Q26 – Q50) – https://youtu.be/n7b2CQaj9u4

Mrs Ajantha Pitadeniya BSc Agriculture (Hons), NIE Trained (Biosystems Technology), PGDE (OUSL) Most experienced BST teacher who creates great results. විශිෂ්ට ප්‍රතිඵල නිර්මාණය කරන වඩාත්ම පළපුරුදු BST ගුරුවරයා.

#bst #biosystemstechnology #bstpaperdiscussion

Posted in BST Structured Essay Discussion | Tagged , , , , , , , , , , , | Leave a comment

BST 2022 Advanced Level Examination (A/L 2022) | MCQ Discussion (Q26 – Q50) | Biosystems Technology

ජෛව පද්ධති තාක්ෂණවේදය අ.පො.ස (උ/පෙළ) විභාගය 2022 බහුවරණ ප්‍රශ්න සාකච්ඡාව (26- 50)

Biosystems Technology BST 2021 Advanced Level Examination (A/L 2021) MCQ Discussion (Q26 – Q50)

Biosystems Technology BST 2021 Advanced Level Examination (A/L 2022) MCQ Discussion (Q26 – Q50)

MCQ Discussion (Q1 – Q25) – https://youtu.be/xkCmYKGMiEc

MCQ Discussion (Q26 – Q50) – https://youtu.be/n7b2CQaj9u4

BST 2022 Advanced Level Examination (A/L 2021) | Structured Essay Discussion – https://youtu.be/08CZ1wInYEk

Mrs Ajantha Pitadeniya BSc Agriculture (Hons), NIE Trained (Biosystems Technology), PGDE (OUSL) Most experienced BST teacher who creates great results. විශිෂ්ට ප්‍රතිඵල නිර්මාණය කරන වඩාත්ම පළපුරුදු BST ගුරුවරයා.

Posted in BST MCQ Discussion | Tagged , , , , , , , , , , , , , | Leave a comment

BST 2022 Advanced Level Examination (A/L 2022) | MCQ Discussion (Q1 – Q25) | Biosystems Technology

ජෛව පද්ධති තාක්ෂණවේදය අ.පො.ස (උ/පෙළ) විභාගය 2022 බහුවරණ ප්‍රශ්න සාකච්ඡාව (1- 25)

Biosystems Technology BST 2021 Advanced Level Examination (A/L 2021) MCQ Discussion (Q1 – Q25)

Posted in BST MCQ Discussion | Tagged , , , , , , , , , , , , , | Leave a comment

BST 2022 Advanced Level Examination (A/L 2022) | Essay Discussion Q1 | Biosystems Technology

BST 2022 Advanced Level Examination (A/L 2022)

Essay Discussion Q1 Biosystems Technology

ජෛව පද්ධති තාක්ෂණවේදය අ.පො.ස (උ/පෙළ) විභාගය 2022 රචනා ප්‍රශ්න සාකච්ඡාව

BST 2022 Advanced Level Examination (A/L 2022) | Essay Discussion Q1

BST 2022 Advanced Level Examination (A/L 2022) | Structured Essay Discussion – https://youtu.be/08CZ1wInYEk

BST 2022 Advanced Level Examination (A/L 2022) | MCQ Discussion (Q1 – Q25) – https://youtu.be/xkCmYKGMiEc

BST 2022 Advanced Level Examination (A/L 2022) | MCQ Discussion (Q26 – Q50) – https://youtu.be/n7b2CQaj9u4

Mrs Ajantha Pitadeniya BSc Agriculture (Hons), NIE Trained (Biosystems Technology), PGDE (OUSL) Most experienced BST teacher who creates great results. විශිෂ්ට ප්‍රතිඵල නිර්මාණය කරන වඩාත්ම පළපුරුදු BST ගුරුවරයා.

https://www.youtube.com/channel/UCAq_fgDhTHAsY8OyhDKRp3A/join

Posted in ප්‍රශ්න පත්‍ර | Tagged , , , , , , , , | Leave a comment